Gitanjali Rao(born 1972) is an Indian theater actress, animator and film maker. This is her Filmography in brief.
කෙටි චිත්රපටයේ සෞන්දර්ය – ගීතාංජලී රාඕගේ සිනමාව (දෙවන කොටස)
රාඕ ගේ කෙටි චිත්රපට වලින් මා වඩාත්ම ඇලුම් කරන්නේ ‘Printed Rainbow’ නම් චිත්රපටයටයි. එය වයසක කාන්තාවක් සහ ගිණි පෙට්ටි සමඟ දෝලනය වන චිත්රපටයකි.