ආදරයට අලුත් වදනක් | Amour (2012)

2012 වර්ෂයේ දී කෑන්ස් සිනමා උළෙලේ පාම් දිඕ සම්මානයත්, ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂිත චිත්‍රපටය සඳහා වන සම්මානයත් යන සම්මාන ද්විත්වයම දිනාගත් ඔස්ට්‍රියානු සිනමා කතුවර මයිකල් හැනිකේගේ ‘අමොර්‘ (Amour – ප්‍රංශ අරුත ආදරය යන්නයි.) ඇනා සහ ජෝර්ජස් මුහුණ දෙන මෙම ජීවිත සැඳෑ සමයේ වියපතුන්ගේ අභියෝගය විමසන සිනමා කෘතියකි.

ඉන්දීය සිනමා සංගීතය අතික්‍රමණය – Dor (2006)

ධෝර්(Dor)චිත්‍රපටය සාර්ථක සංගීත නිර්මාණයන් සහිත සිනමාපටයකි.  2006 වර්ෂයේදී තිරගත වූ මෙම චිත්‍රපටය නාගේශ් කුකුනූර් (Nagesh Kukunoor) විසින් අධ්‍යක්ෂණය කරන ලදී. 

මියසාකිගේ සිහින දේශය (Hayao Miyazaki /Studio Ghibli Movies / Part II)

මේ චිත්‍රපට බැලුවොත් ඔබට තේරේවි ළමා මනසට ආමන්ත්‍රණය කරන සිනමා කෘතියක් කියන්නේ මොකද්ද? එහෙම එකක් නිර්මාණය කිරීම කියන්නේ කොච්චර බැරෑරුම් දුෂ්කර කාර්‍යයක්ද කියන එක.

“මගේ ජීවිතය මට දෙන්න!“ – Meghe Dhaka Tara (1960)

1960 වර්ෂයේදී බෙංගාලි සිනමාවට එක් වුණු රිත්වික් ඝටක්ගේ ‘මෙගා ධක තාරා‘ (Meghe Dhaka Tara  / The Cloud Clapper Star – වළාකුලෙන් වැසුණු තාරකාව‘) චිත්‍ර‍පටයේ ප්‍ර‍ධාන චරිතය වන නීතා, සිය කැපකිරීම්වලින් පිරුණු ජීවිතය කෙළවර, ක්ෂය රෝගය වැළඳීම නිසා, නිවසින් බොහෝ දුර කඳුකර සාත්තු නිවාසයක නතර කිරීමෙන් අනතුරුව සිය වැඩිමහල් සොයුරා අභියස ‘මගේ ජීවිතය මට දෙන්න‘ යැයි කියමින් වැළපෙන්නට පටන් ගනියි.

ලිංගිකත්වය සහ ආධ්‍යාත්මය – Cosmic Sex (2013)

ලිංගික ෆැන්ටසිය, ෆැන්ටසියක් නොවී යතාර්ථයක් වීම කිසි දිනෙක කිසිවෙකුටත් විවාහ ජීවිතයක් තුළ හෝ සබෑ ප්‍රේමයක් තුළ හමුවේ යැයි විශ්වාස කළ නොහැක.