“චිත්‍රපට මාධ්‍ය බිහි වන්නේ චලනය රූපගත කිරීම් හා සමතල ස්ථානයකට එම රූප ප්රක්ෂේපනය කිරීම පිළිබඳ සිද්ධාන්ත සොයා ගැනීමත් සමඟය. චිත්‍රපටය ආරම්භය කාර්මික සොයාගැනීම් කිහිපයකට පමණක් සීමා වූ හෙයින් කලාත්මක ප්රකාශනයකින් හා ඊට ආවේණික රූප භාෂාවකින් යුක්ත නොවී ය. එහෙත් දසවසරක් ඉක්මවීමට පෙර චිත්‍රපට මාධ්‍යය තාක්ෂණික හා විනෝදාස්වාදක මාධ්‍යයකට වඩා මනුෂ්‍ය ජීවිතයේ සංකීර්ණ ස්වරූප, අන්තර් සබඳතා මෙන්ම සමාජ, දේශපාලනික සහ සංස්කෘතික හැඩතල මුල් වූ භාවාත්මක මෙන්ම කලාත්මක මාධ්‍යයක් බවට වර්ධනය විය. ඊට අනුරූපී ව කලාත්මක ප්රවේශයත් තාක්ෂණයත් පදනම්ව සිනමා මාධ්‍යය වෙත ආවේණික භාෂාවන්ගෙන් යුක්ත විය.” – Read More
On-Film-Editing-by-Nuwan-Madduma-Bandara_arta.lk_
Latest posts by Nuwan Madduma Bandara (see all)