Posted on

An Introduction to Cinematography


Cinematography නමැති වචනය ග්‍රීක අභාසයන්හි උපත ලබන වචනයකි. “Kinema” සහ ‘‘Graphein’’ යන ග‍්‍රීක වචනයන්හි එකතුවෙන් Cinematography වචනය උපත ලබා ඇති බව ඉතිහාසය අධ්‍යයනයේ දී තහවුරු වෙයි. ‘‘Kinema’’ යනු චලනය යි. Cinema යන වචනය උපත ලබන්නේ ද මේ ආශ‍්‍රයෙනි. ‘‘Graphein’’ යනු ගබඩා කරගැනීම/ පටිගත කරගැනීම/ ලියාගැනීම යි. ඒ අනුව Kinema + Graphein = Cinematography ලෙස මෙම වචනය බිහි වී ඇත. චලනය ගබඩා කර ගැනීම ලෙස මෙය සරළ ව අර්ථ දැක්විය හැක.” – Read More


An-Introduction-to-Cinematography-by-Kasun-Dissanayake



1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 2.00 out of 5)
Loading...
Kasun Dissanayake
Latest posts by Kasun Dissanayake (see all)

2 Replies to “‘Cinematography’ -හඳුනා ගනිමු!”

Reply | ඔබේ අදහස්