An Introduction to Cinematography
“Cinematography නමැති වචනය ග්‍රීක අභාසයන්හි උපත ලබන වචනයකි. “Kinema” සහ ‘‘Graphein’’ යන ග්‍රීක වචනයන්හි එකතුවෙන් Cinematography වචනය උපත ලබා ඇති බව ඉතිහාසය අධ්‍යයනයේ දී තහවුරු වෙයි. ‘‘Kinema’’ යනු චලනය යි. Cinema යන වචනය උපත ලබන්නේ ද මේ ආශ්රයෙනි. ‘‘Graphein’’ යනු ගබඩා කරගැනීම/ පටිගත කරගැනීම/ ලියාගැනීම යි. ඒ අනුව Kinema + Graphein = Cinematography ලෙස මෙම වචනය බිහි වී ඇත. චලනය ගබඩා කර ගැනීම ලෙස මෙය සරළ ව අර්ථ දැක්විය හැක.” – Read More
An-Introduction-to-Cinematography-by-Kasun-Dissanayake
Latest posts by Kasun Dissanayake (see all)
- ‘Cinematography’ -හඳුනා ගනිමු! - September 12, 2020
මේ කරන වැඩේ ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏
බොහෝම ස්තූතියි!