An Introduction to Animation
සජීවීකරණ ඉතිහාසය ගැන සොයා බැලීමේ දී ප්රාථමික මානවයා චලනය පිළිබඳ නිරීක්ෂණය කිරීමේ දී ඇති වූ කුතුහලයේ ප්රථිඵලයක් ලෙස සජීවීකරණ ශිල්පය (Animation) අද දක්වා පරිණාමය වී ඇත. ප්රාථමික යුගයේ ජීවත් වූ මානවයා ශිෂ්ඨාචාර ගත වීමේදී තාක්ෂණික දියුණුව සමග පියවරෙන් පියවර ප්රගමනය කරා ගමන් කිරීමත් නිසා සජීවීකරණ ශිල්පයද ගුණාත්මක ලෙස වර්ධනය වනු දැකිය හැකිය. – Read More
සජීවීකරණ-ඉතිහාසය_correctLatest posts by Shanali Weerathunga (see all)
- සජීවීකරණය පිළිබඳ හැඳින්වීමක් - March 26, 2021
👍