මෙන්න මෙහෙම තමයි මොලී සහ ජෝන් ඒ ගොල්ලන්ගේ ගොවිපළ පටන්ගත්තේ.
‘රෝස කැකුළ‘ – Citizen Kane | 1941
චාල්ස් ෆොස්ටර් කේන් යනු ඇමරිකානු ජාතික ධනවත් මහළු ව්‍යාපාරිකයෙකි. හිමෙන් පිරුණු පසුබිමක් සිහි ගන්වන ත්‍රිමාන රූ සහිත වීදුරු බෝලයක් අත දරාගෙන මරණාසන්නව වැතිර සිටින ඔහුගේ…
බයිසිකලය | The Bicycle Thieves – 1948
දෙවැනි ලෝක යුද්ධය නිමා වී ඇත. යුද්ධයේ අඳුරු සෙවණැලි කෙමෙන් වියැකී යමින් පවතී. රෝම නගරාසන්න වැල් මෙලෙයිනා හි වෙසෙන රිකි, සිය අදරැති බිරිද මරීනාගේත්, කුඩා…
පුංචි පාදඩයා | City Lights (1931)
විසිවැනි සියවස ඇරඹෙන සමයේ ආරම්භක දශකයක, ඇමරිකානු නගර වීදියක බකල ගසමින් ඇවිද යන එක් කුඩා මිනිසෙකි. එල්ලා වැටෙන ඉරී ගිය කලිසම, ඇඟටම හිරවී ගිය උඩු…
ජීවිත ලැයිස්තුව | Schindler’s List (1993)
ජර්මන් නාසි හමුදා යුරෝපීය රටවල් ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදෙන දෙවන ලෝක යුද්ධයේ ආරම්භක අවධියේ පෝලන්තය බලා, සිය වාසනාව සොයා පැමිණෙන, එක්තරා ජර්මානු ජාතිකයෙකි.
‘යුධ බිමේ‘ ගැහැණිය – මලීනා | Malèna (2000)
Malèna is a 2000 romantic tragedy drama starring Monica Bellucci and Giuseppe Sulfaro.
‘Cinematography’ -හඳුනා ගනිමු!
An Introduction to Cinematography “Cinematography නමැති වචනය ග්‍රීක අභාසයන්හි උපත ලබන වචනයකි. “Kinema” සහ ‘‘Graphein’’ යන ග්‍රීක වචනයන්හි එකතුවෙන් Cinematography වචනය උපත ලබා ඇති බව…
තුංමංහංදිය නවකතාව හා චිත්‍රපටය |Thun Man Handiya – 1970
තුංමංහංදිය නවකතාව හා චිත්‍රපටය – Thun Man Handiya – 1970 | A comparison of novel and film
සිනමා සංස්කරණය රූපමය භාෂාවේ ව්‍යාකරණාත්මක සැකැස්මයි | Film and Editing
චිත්‍රපට මාධ්‍ය බිහි වන්නේ චලනය රූපගත කිරීම් හා සමතල ස්ථානයකට එම රූප ප්රක්ෂේපනය කිරීම පිළිබඳ සිද්ධාන්ත සොයා ගැනීමත් සමඟය.
ජීවිතය සුන්දරයි! | Life Is Beautiful (1997)
“ඔයා හරිම හොඳ කොලු පැටියෙක්! දැන් නිදාගන්න. ඔයාට ලස්සන හීන පෙනේවි! සමහර විට අපි දෙන්නම දකින්නෙ හීනයක් වෙන්නැති. සමහර විට, මේ හැම දෙයක්ම හීනයක් වෙන්නත් පුළුවන්. අම්ම අපි දෙන්නම උදේට ඇහැරවාවි. එයා අපි දෙන්නටම බිස්කට් එක්ක කිරි හදල දේවි!“