“මගේ ජීවිතය මට දෙන්න!“ – Meghe Dhaka Tara (1960)

1960 වර්ෂයේදී බෙංගාලි සිනමාවට එක් වුණු රිත්වික් ඝටක්ගේ ‘මෙගා ධක තාරා‘ (Meghe Dhaka Tara  / The Cloud Clapper Star – වළාකුලෙන් වැසුණු තාරකාව‘) චිත්‍ර‍පටයේ ප්‍ර‍ධාන චරිතය වන නීතා, සිය කැපකිරීම්වලින් පිරුණු ජීවිතය කෙළවර, ක්ෂය රෝගය වැළඳීම නිසා, නිවසින් බොහෝ දුර කඳුකර සාත්තු නිවාසයක නතර කිරීමෙන් අනතුරුව සිය වැඩිමහල් සොයුරා අභියස ‘මගේ ජීවිතය මට දෙන්න‘ යැයි කියමින් වැළපෙන්නට පටන් ගනියි.

ලිංගිකත්වය සහ ආධ්‍යාත්මය – Cosmic Sex (2013)

ලිංගික ෆැන්ටසිය, ෆැන්ටසියක් නොවී යතාර්ථයක් වීම කිසි දිනෙක කිසිවෙකුටත් විවාහ ජීවිතයක් තුළ හෝ සබෑ ප්‍රේමයක් තුළ හමුවේ යැයි විශ්වාස කළ නොහැක.

කෙටි චිත්‍රපටයේ සෞන්දර්ය – ගීතාංජලී රාඕගේ සිනමාව (දෙවන කොටස)

රාඕ ගේ කෙටි චිත්‍රපට වලින් මා වඩාත්ම ඇලුම් කරන්නේ  ‘Printed Rainbow’ නම් චිත්‍රපටයටයි. එය වයසක කාන්තාවක් සහ ගිණි පෙට්ටි සමඟ දෝලනය වන චිත්‍රපටයකි.

‘හුස්ම’ – Shwaas (2004)

මහල්ලකු වන විෂාරේ මහා රාෂ්ටයේ ඈත දුෂ්කර ගම්මානයක සිට සිය අට හැවිරිදි මුණුපුරා වන පර්ෂුරාම්, නැතිනම් සුරතල් වදනින් ඇමතෙන පර්ෂා, සමග බොම්බාය නගරයට පැමිණෙයි. ඔහු…

‘කොරෝනා’ චිත්රපටය එළි දැකීමට සූදානම්! Corona : Fear is a Virus

‘කොරෝනා’ රෝගී සැකකරුවෙකු සමඟ විදුලි සෝපානයක සිරවීමට සිදු වුවහොත් ඔබ කුමක් කරණු ඇතිද?
Corona: Fear is a Virus!

ජීවිතය ‘චොකලට් පෙට්ටියකි‘! – Forrest Gump (1994)

මගෙ අම්මා හැමදාම කිව්වෙ ජීවිතේ කියන්නෙ චොකලට් පිරුණු පෙට්ටියක් කියල. ඔයා කවදාවත් දන්නෙ නෑ ඔයාට ලැබෙන්නෙ මොකක්ද කියල! 1994 දී තිරයට ආ රොබට් සෙමිකිස් (Robert…

අහසේ නිදහසේ ඇවිදිමු! – ‘හයාඕ මියසාකි’ ගේ සිනමාව. (Hayao Miyazaki / Studio Ghibli Movies / Part I)

ඔයා කවදා හරි අහසේ ඇවිදගෙන ගිහින් තියෙනවද? අසල්වැසි ටොටොරෝ මුණගැහිලා තියෙනවද? බළල් කෝච්චියේ ගිහින් තියෙනවද? අහසේ පාවෙන ලැපියුටා රාජධානිය දැකලා තියෙනවාද?  බූතයන්ගේ නාන කාමරයට ගිහින්…

එකෙකුවත් අඩු නැතිව! – Not One Less (1999)

චීනයේ අතිදුෂ්කර පෙදෙසක පිහිටි ෂුයිකුවාන් ගම්මානයේ ඇති කුඩා පාසලක සිටින එකම ගුරුවරයාට හදිසි කටයුත්තකට මසක පමණ නිවාඩුවක් ලබා ගන්නට අවශ්‍ය වේ. පාසැලේ කටයුතු බලා ගන්නට…

හඳයාගේ කලාව වෙත ඇද වැටීම | Beer without Alcohol – Short Film

මෙම ලිපිය මහාචාර්ය ලියනගේ අමරකීර්ති  විසින් සිනමාවේදී අසෝක හඳගම ගේ ‘Beer without Alcohol’ කෙටි චිත්‍රපටය නිමිති කරගෙන 2020 මැයි 11 වෙනිදා තැබූ ෆේස් බුක් සටහනකි.…