මේ චිත්රපට බැලුවොත් ඔබට තේරේවි ළමා මනසට ආමන්ත්රණය කරන සිනමා කෘතියක් කියන්නේ මොකද්ද? එහෙම එකක් නිර්මාණය කිරීම කියන්නේ කොච්චර බැරෑරුම් දුෂ්කර කාර්යයක්ද කියන එක.
අහසේ නිදහසේ ඇවිදිමු! – ‘හයාඕ මියසාකි’ ගේ සිනමාව. (Hayao Miyazaki / Studio Ghibli Movies / Part I)
ඔයා කවදා හරි අහසේ ඇවිදගෙන ගිහින් තියෙනවද? අසල්වැසි ටොටොරෝ මුණගැහිලා තියෙනවද? බළල් කෝච්චියේ ගිහින් තියෙනවද? අහසේ පාවෙන ලැපියුටා රාජධානිය දැකලා තියෙනවාද? බූතයන්ගේ නාන කාමරයට ගිහින්…