කෙටි චිත්‍රපටයේ සෞන්දර්ය – ගීතාංජලී රාඕගේ සිනමාව (පළමු කොටස)

එරන්ද මහගමගේ විසින් රචනා කරනු ලබන මෙම ලිපි පෙළ මගින් ‘කෙටි චිත්‍රපටය සහ එහි සෞන්දර්ය’ පිළිබදව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතය. එම ලිපි පෙළේ පළමු ලිපිය…