“මගේ ජීවිතය මට දෙන්න!“ – Meghe Dhaka Tara (1960)

1960 වර්ෂයේදී බෙංගාලි සිනමාවට එක් වුණු රිත්වික් ඝටක්ගේ ‘මෙගා ධක තාරා‘ (Meghe Dhaka Tara  / The Cloud Clapper Star – වළාකුලෙන් වැසුණු තාරකාව‘) චිත්‍ර‍පටයේ ප්‍ර‍ධාන චරිතය වන නීතා, සිය කැපකිරීම්වලින් පිරුණු ජීවිතය කෙළවර, ක්ෂය රෝගය වැළඳීම නිසා, නිවසින් බොහෝ දුර කඳුකර සාත්තු නිවාසයක නතර කිරීමෙන් අනතුරුව සිය වැඩිමහල් සොයුරා අභියස ‘මගේ ජීවිතය මට දෙන්න‘ යැයි කියමින් වැළපෙන්නට පටන් ගනියි.

ලිංගිකත්වය සහ ආධ්‍යාත්මය – Cosmic Sex (2013)

ලිංගික ෆැන්ටසිය, ෆැන්ටසියක් නොවී යතාර්ථයක් වීම කිසි දිනෙක කිසිවෙකුටත් විවාහ ජීවිතයක් තුළ හෝ සබෑ ප්‍රේමයක් තුළ හමුවේ යැයි විශ්වාස කළ නොහැක.