දුවන්න ලෝලා දුවන්න! Run Lola Run | 1998

ලෝලාට සිය පෙම්වතා වන මන්නිගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබේ. අපරාධයක් අවසානයේ ලැබුණු මාර්ක් ලක්ෂයක මුදල් බෑගය රැගෙන ඔහුගේ පාතාල නායකයා වෙත ඒ රැගෙන යන්නට ලෝලා…