04. හැම මිනිහම චිත්‍රපටිකාරයෙක්! (Everybody’s a filmmaker)

ඔයාට ඕනෑ තරම් හිතිලා ඇති ‘මෙන්න මේ සිද්ධිය නම් චිත්‍රපටියක් වගේ’ කියලා. ඒ වගේම ‘මගේ ජීවිතේ’ නිකං චිත්‍රපටියක් වගේ නේද කියලා. එහෙම නැත්නම් ‘අපි දෙන්නගේ…