‘රෝස කැකුළ‘ – Citizen Kane | 1941

චාල්ස් ෆොස්ටර් කේන් යනු ඇමරිකානු ජාතික ධනවත් මහළු ව්‍යාපාරිකයෙකි. හිමෙන් පිරුණු පසුබිමක් සිහි ගන්වන ත්‍රිමාන රූ සහිත වීදුරු බෝලයක් අත දරාගෙන මරණාසන්නව වැතිර සිටින ඔහුගේ…

පුංචි පාදඩයා | City Lights (1931)

විසිවැනි සියවස ඇරඹෙන සමයේ ආරම්භක දශකයක, ඇමරිකානු නගර වීදියක බකල ගසමින් ඇවිද යන එක් කුඩා මිනිසෙකි. එල්ලා වැටෙන ඉරී ගිය කලිසම, ඇඟටම හිරවී ගිය උඩු…

ජීවිත ලැයිස්තුව | Schindler’s List (1993)

ජර්මන් නාසි හමුදා යුරෝපීය රටවල් ආක්‍ර‍මණය කරමින් ඉදිරියට ඇදෙන දෙවන ලෝක යුද්ධයේ ආරම්භක අවධියේ පෝලන්තය බලා, සිය වාසනාව සොයා පැමිණෙන, එක්තරා ජර්මානු ජාතිකයෙකි.

සිහින වල නැගීසිටීම් මෙන්ම බිඳවැටීම්! | Whiplash (2014)

ඕනෑම කලාකරුවෙකු තමන්ගේ කලාව උදෙසා අපරිමිත කැපකිරීම් රාශියක් සිදු කරනු ලබන අතර  ඇතැම්විට එය ඔහුගේ  ජීවිතයේ පාර්ශවීය බැඳීමක් බවට පත්කර ගනී. කලාවක පැවැත්ම රඳා පවතින්නේ…

ජීවිතය ‘චොකලට් පෙට්ටියකි‘! – Forrest Gump (1994)

මගෙ අම්මා හැමදාම කිව්වෙ ජීවිතේ කියන්නෙ චොකලට් පිරුණු පෙට්ටියක් කියල. ඔයා කවදාවත් දන්නෙ නෑ ඔයාට ලැබෙන්නෙ මොකක්ද කියල! 1994 දී තිරයට ආ රොබට් සෙමිකිස් (Robert…