11. සිඩ් ෆීල්ඩ් ගේ පැරඩයිමය (SYD FIELD’S PARADIGM )

ඔබ තිර රචනය කියන විෂය පිළිබඳව උනන්දු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සිඩ් ෆීල්ඩ් (Syd field) ගැනත් ඔහුගේ තිර රචනා න්‍යායන් ගැනත් කිසියම් අදහසක් දැනටමත් ඔබට ඇති.…